දෙවැනි දිනටත් කොටස් හුවමාරුවේ ගනුදෙනු අතරමඟ නැවතෙයි

Tuesday, 04 October 2022 - 13:32

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු අද දෙවන දිනටත් අතරමග නතර කිරීමට සිදුවුණා.

ඒ එස් ඇන් පී - ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය සියයට 5 කට වඩා පහත වැටීම හේතුවෙන්.

මෙම හේතුව මත ඊයේ දිනයේ ද කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු අතරමග නතර කිරීමටයි සිදුවුණේ.

කෙසේ වෙතත්, අද දිනයේ ගණුදෙනු අත්හිටුවීමෙන් අනතුරුව මේ වනවිට යළි කොටස් වෙළඳපොලේ ගණුදෙනු ආරම්භ වී තිබෙනවා.