කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා.
එස්. ඇන්ඩ් පී. ශ්රී ලංකා දර්ශකය ද 173.66 කින් පහත වැටුණු අතර, එය සියයට 5ට වඩා වැඩි අගයකින් පහළ යෑම හේතුවෙන් අදත් ඊයේ දිනයේ මෙන්ම කොටස් හුවමාරුවේ ගනුදෙනු අතරමග නතර කිරීමට සිදුවුණා.
දිනය අවසන කොටස් මිලියන 188.2 ක් හුවමාරු වී තිබූ අතර, පිරිවැටුම රුපියල් බිලියන 4.5 ක්.