විදෙස් සංචාරකයින් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන අවසරපත එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා.
ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශයේ ඇරයුමකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම සහ සම්පත් බැංකුව සමඟ එක්වෙමින්.
ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයෙකුට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව සිය අවශ්‍යතාව අනුව ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම ඕනෑම සම්පත් බැංකු ශාඛාවකින් ඕනෑම විදෙස් මුදල් ඒකකයක් ලබා දී මෙම අවසර පත මිල දී ගත හැකි යි.
මේ හරහා 300කට අධික වූ සිපෙට්කෝ සහ ලංකා අයිඕසී පිරවුම්හල් ජාලයෙන් ඉතා කඩිනමින් ඉන්ධන ලබා ගැනීමද අවස්ථාව ලබා දී තිබෙනවා.