ප්‍රතිපත්ති පොලී අනුපාතයේ වෙනසක් නැහැ (වීඩියෝ)

Thursday, 06 October 2022 - 8:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ප්‍රතිපත්ති පොලී අනුපාත නො වෙනස් ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14යි දශම 5ක් ලෙසත් ණය පහසුකම් අනුපාතිකය සියයට 15යි දශම 5ක් ලෙසත් තවදුරටත් පවත්වා ගෙන යාමටයි ඊයේ (05) රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ.