එල්.ඕ.එල්.සී. ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට පළමු ලයිෆ් ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන හොනර්ස් ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.
මීට අමතර ව පළමු වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලය වන ඉලෙක්ට්‍රොනික පී.ඕ.එස්. සේවාවද හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ.
රක්ෂණ හිමියන්ට වට්ටම් හෝ ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ අනෙකුත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම එල්.ඕ.එල්.සී. ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.