කොළඹ කොටස් වෙළඳපොළ මිල ගණන් ඊයේ (11) පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 304යි දශම 9යි 1කින් පහල ගොස් ඒකක 8744යි දශම 6යි 1ක් ලෙස සටහන් වුණා.
එස්. ඇන්ඩ්. පී. ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 118යි දශම 8යි 3කින් පහළ ගොස් ඒකක 2652යි දශම 9යි 9ක් ලෙස වාර්තා කර තිබුණා.
දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3ක්.