SLT-MOBITEL ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරයි

Friday, 14 October 2022 - 14:07

SLT-MOBITEL+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
SLT-MOBITEL සමාගම විසින් ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීම සඳහා සංවිධාන කළ විශේෂ වැඩසටහනක් මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී චිත්‍ර තරග, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යපනික වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා වු අතර SLT-MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ පහසුකම් සැපයීමට ද මෙහිදී කටයුතු කර තිබුණා.