දරුවන්ගේ නිදහස හා සතුට වෙනුවෙන් කැප වූ මැලිබන් ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝ වැඩසටහනේ දෙවැනි මෙහෙයුම පසුගියදා ආරම්භ කෙරුණා.
මෙම වැඩසටහන හරහා ක්‍රියාත්මක කළ අරමුදල්වලින් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සදහා මැලිබන් ආයතනය පියවර ගෙන තිබෙනවා.
මැලිබන් gold mari ග්‍රෑම් 80 සෑම පැකට්ටුවකින්ම මෙම අරමුදලට මුදල් බැර කෙරෙන අතර එහි පාර්ශ්වකරුවන් අතර ගිවිසුම් අලුත් කිරීමක් ද මෙහිදී සිදු කෙරුණා.
පාසල් දරුවන් 100දෙනකුට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණා.