වාහන මිල තවත් බසී

Saturday, 22 October 2022 - 7:41

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%93
වාහනවල මිලෙහි තවදුරටත් අඩුවක් දක්නට ලැබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී එම සංගමයේ කමිටු සාමාජික නාමල් හේවාවිතාරණ මේ බව කියා සිටියා.