වෝග් ජුවලර්ස් 60 වන සංවත්සරය සමරයි

Wednesday, 30 November 2022 - 13:21

%E0%B7%80%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A+%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+60+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
60 වන සංවත්සරය සමරන වෝග් ජුවලර්ස් ආයතනය, ස්වර්ණාභරණ ත්‍රිත්වයක් හඳුන්වා දී තිබෙනවා.

රෝයල් මැජස්ටික් කලෙක්ෂන්, බීරළු රේන්ද අනුසාරයෙන් නිම වූ වෝග් ලේස් කලෙක්ෂන් සහ වයිට් ගෝල්ඩ් හා රෝස් ගෝල්ඩ් වලින් නිමවූ වෝග් ඩයමන්ඩ් කලෙක්ෂන් මෙලෙස හඳුන්වා දුන් ස්වර්ණාභරණ ත්‍රිත්වය වනවා.

ඊට අමතරව කැරට් 22 නිමවූ නෙළුම් මල අනුසාරයෙන් නිර්මාණය කරන ලද උඩරට මංගලාභරණ කට්ටලයක් ද එහිදී වෙළඳපලට හඳුන්වා දී තිබෙනවා.