ශ්‍රී ලංකාවේ රුපවාහිනි ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා අඛණ්ඩව 19 වන වරටත් පවත්වන රයිගම් ටෙලීස් 2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වනවා.
රයිගම් ටෙලීස් නිර්දේශිත නාම උළෙල 2023 පෙබරවාරි 24 වන දින බත්තරමුල්ල, වෝටර්ස්-එජ් පරිශ්‍රය දී හා රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය 2023 මාර්තු 25 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත්තේ.
උළෙලේ සම හවුල්කාරීත්වය සම්පත් බැංකුව දරණ අතර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රාහකත්වය SLT මොබිටෙල් දරනු ලබනවා.
නිර්දේශලාභීන් සඳහා අලියාන්ස් රක්‍ෂණ සමාගම රක්ෂණ ආවරණ තිළිණ පිළිගැන්වීමට කටයුතු කර තිබෙනවා.