ගොයම් කහවීම ඇතුළු මෙවර මහකන්නයේ වී වගාව ආශ්‍රිතව වාර්තා වී ඇති රෝග තත්ත්ව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පරීක්ෂා කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලයේ කණ්ඩායම් පහක් අද (02) මොණරාගලට ගොස් තිබෙනවා.
වගා හානි සිදුව ඇති බවට සනාථ වන්නේ නම් අක්කරයකට රුපියල් 40,000 බැගින් සහ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට යි මේ වන විට කටයුතු යොදා ඇත්තේ.
ඒ සඳහා ගොවීන් රක්ෂණයක් ලබාතිබීම අනිවාර්ය නැහැ.
ඉදිරි දින කිහිපය තුළ අනුරාධපුර, පොළාන්නරුව, කුරුණෑගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලට ද මෙම පරීක්ෂණ කණ්ඩායම් යොමු කිරීමට නියමිත බව යි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.