ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමෙන් “ලිය දිරිය”

Friday, 12 May 2023 - 9:14

%E0%B6%87%E0%B7%83%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%86%E0%B7%92%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E2%80%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E2%80%9D
කාන්තා ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ අරමුණින් ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමේ “ලිය දිරිය” මූල්‍ය සේවාව, බිම් මල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වා තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව නොමිලේ මෙම වැඩමුළුව ඊයේ (11) පවත්වනු ලැබුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක දීයි.

මෙහිදී කාන්තාවන්ට බිම්මල් වගාව පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා දී තිබෙනවා.