ඖෂධවල සිල්ලර මිල අද සිට අනිවාර්යයි.

Wednesday, 02 January 2013 - 13:10

%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මින් ඉදිරියට මෙරටට ආනයනය කරනු ලබන සහ නිෂ්පාදනය කරනු ලබන සියලූම ඖෂධවල උපරිම සිල්ලර මිල ලකුණු කළ යුතු බව පාරිභෝගික සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ බවයි. මීට පෙර ඖෂධවල උපරිම මිල සලකුණු කිරීමට ආනයනකරුවන්ට, නිෂ්පාදකයන්ට සහ වෙළඳුන්ට හැකියාව තිබූ නමුත් නව ගැසට් නිවේදනයට අනුව එම කාර්යයෙන් වෙළඳුන් ඉවත් කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු.

[MP3]s50667[/MP3]



කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More