දිල්ලි හයිවේ කොළඹට.

Tuesday, 08 January 2013 - 12:37

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7.

මෝටර් රථ ප්‍රවාහනය සඳහා ජපානය නිපද වූ නවතම ප්‍රවාහන නෞකාව මේ සතියේ කොළඹ වරායට පැමිණෙනවා. පැනමාවේ ලියාපදිංචි කළ දිල්ලි හයිවේ ලෙස නම් කෙරුණු මෙම ජපාන නෞකාව මීටර් 299ක දිගකින් යුක්ත වන අතර දළ බර ටොන් 60,000කට ආසන්නයි. ජපාන කේ - ලයින් නෞකා සමාගමට අයත් මෙම නෞකාව වාහන තොගයක් රැගෙන කොළඹ වරායට පැමිණිය ද දීර්ඝ කාලීනව හම්බන්තොට වරාය හරහා වාහන ප්‍රතිඅපනයනයවල නිරතවීමට අදාළ සමාගම සැලසුම් කර ඇත්තේ. විශේෂයෙන් හම්බන්තොට හරහා නැගෙනහිර අප්‍රිකානු සහ යුරෝපයට වාහන ප්‍රතිඅපනයනය කිරීමට    කේ - ලයින් සූදානම්.



ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More