කොටස් වෙළදපොළ වර්ධනක්.

Saturday, 12 January 2013 - 8:14

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.

කොළඹ කොටස් වෙළෙදපොළේ මිල දර්ශකවල වර්ධනයක් ඊයේ (11) දක්නට ලැබුණා. සමස්ත දර්ශකය දිනය අවසන දී 5746ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3133.87ක් ලෙසයි. කොළඹ කොටස් වෙළෙදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 454ක්.

 

මේ අතර, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ (11) දක්නට ලැබුණු අතර, ඇමරිකානු ඩොලරයක් සඳහා විනිමය අනුපාතය වාර්තා වූයේ රුපියල් 126යි ශත 25ක් ලෙසයි.