කජු වවන්න ආධාර.

Wednesday, 16 January 2013 - 13:22

%E0%B6%9A%E0%B6%A2%E0%B7%94+%E0%B7%80%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB.



කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා වගාකරුවන්ට ණය ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා තිබෙනවා. විෂය භාර අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ කියා සිටියේ ඒ අනුව කජු පැල, පොහොර හා බිම් සකස් කිරීම සඳහා මෙම ආධාර සැපයීමට කටයුතු කරන බවයි. මෙම වසරේ කජු අක්කර දසදහසක ප්‍රමාණයක් ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළා.

\r\n

[MP3]s51530[/MP3]