මිලට ගත් වී මෙ.ටො. 97500 ක් අලෙවියට.

Friday, 18 January 2013 - 13:03

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%99.%E0%B6%A7%E0%B7%9C.+97500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.



2011 - 2012 මහ කන්නයේදී ගොවීන්ගෙන් මිලට ගත් වී මෙටි‍්‍රක් ටොන් 97500 ක් අලෙවි කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව මිලදීගත් නාඩු වී තොගයක් අලෙවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ 2012 - 2013 මහ කන්නය පෙබරවාරි පළමු සතියේදී ආරම්භ කිරීමට නියමිතයි. එම කන්නයේදී වී මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ 60000 ක් මිලට ගැනීමට සැළසුම් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.