බ්ලූමැන්ඩල් තෙල් කාන්දුවේ ඇත්ත මේකයි.

Friday, 18 January 2013 - 19:00

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

බ්ලූමැන්ඩල් - වයි හන්දිය ප්‍රදේශයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන නළයක සුළු ඉන්ධන කාන්දුවක් හට ගත්තා. කෙසේ වෙතත්, එම ස්ථානයේ ජලය එක්රැස්වී තිබීම නිසා එය මහා පරිමාණ කාන්දුවක් ලෙස ඇතමුන් විශ්වාස කර ඇති බවයි කොළොන්නාව තොග තෙල් ගබඩා පර්යන්තයේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන සඳහන් කළේ. මේ වන විට එම නළයෙන් ඉන්ධන ප්‍රවාහනය නොකරන බව ද ඔහු කියා සිටියා.

[MP3]s51678[/MP3]                                                       

 

කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ සිට කොළඹ වරාය දක්වා දිවෙන තෙල් සංස්ථා ඉන්ධන නලයක පසුගිය 15 වන දා ස්ථාන දෙකකින් තෙල් කාන්දුවීම් වාර්තා වුණා.