වන්දි නෑ. එ.ජා.පයෙන් චෝදනා.

Sunday, 27 January 2013 - 7:42

%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B7%91.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


ජලගැලීම්වලින් වගා හානිවූ උතුරු මැද පළාතේ ගොවීන්ට රජය පොරොන්දු වූ සහන මෙතෙක් ලබාදී නොමැති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් චෝදනා කරනවා. ඔහු සඳහන් කළේ රජය පොරොන්දු ලබා දුන්නද ඒවා ඉටු නොකරන බවයි.

[MP3]s52189_1[/MP3]

මන්ත්‍රීවරයා නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s52189_2[/MP3]