මැරියට් සමූහයත් ආයෝජනයට සූදානම්.

Sunday, 07 April 2013 - 7:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.


ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් සිදුකිරීමට ලෝක ප්‍රකට මැරියට් සමූහය සූදානම් වනවා. ලොව රටවල් 74 ක ඔවුන් සංචාරක ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපාර පවත්වාගෙන යන එම සමාගමේ සභාපතිවරයා ප්‍රමුඛ ප්‍රධානීන් පිරිසක් ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පාසිකුඩා සහ කල්පිටිය ප්‍රදේශවල නව ආයෝජන සිදුකිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.



භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වන දා
Saturday, 06 June 2020 - 8:39

රුපියල් මිලියන 23,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්... Read More

කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More