දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්.

Tuesday, 16 April 2013 - 13:22

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



2011 වසරේ නොවැම්බරයේ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එක් දිනක් තුළ ඉපයූ වැඩිම ආදායම ඊයේ හිමි කරගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ එහි ආදායම රුපියල් ලක්ෂ 60 ඉක්ම වූ බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය ප්‍රකාශ කළේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (15) දිනයේ පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන 20,000කට අධික ප්‍රමාණයක් ධාවනය කර ඇති බවයි.

[MP3]s57252[/MP3]



ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More