බ්‍රිතාන්‍යයේ ණය දර්ශකය පහතට.

Saturday, 20 April 2013 - 8:25

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7.

ලොව සුපිරි ආර්ථිකයක් ලෙස සැලකුණු එක්සත් රාජධානියේ ණය ශක්තිය මෙතෙක් පැවතුණේ ටි‍්‍රපල් ඒ නැතිනම් AAA ( ඒ ඒ ඒ ) ලෙසයි. එහෙත් බ්‍රිතාන්‍ය ආර්ථිකය දුර්වල වීමේ ප්‍රවනතාව සැලකිල්ලට ගෙන එම වටිනාකම පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර විගණන ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව දැන් බ්‍රිතාන්‍යයට හිමි වී ඇත්තේ ඒ ඒ ප්ලස් යන ණය දර්ශකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ද බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ගැන අනතුරු අගවා තිබූ අතර, වර්ධනය සහ රැකියා ජනනය සඳහා එමගින් නව සැලැසුම් සකස් කළ යුතු බව පෙන්වා දෙනු ලැබුවා.



පුනරුද ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි
Friday, 10 July 2020 - 19:28

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 22,306 කට සෞභාග්‍යා කොවිඩ්... Read More

විදෙස් සංචිත ඉහළට
Friday, 10 July 2020 - 8:17

මෙරට විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව... Read More

බැංකු සහන නොලැබීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
Friday, 10 July 2020 - 6:12

පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය වානිජ බැංකු මගින් ණය ලාභීන්ට... Read More