ධීවර තහංචියක් ගැන යුරෝපයෙන් අනතුරු ඇඟවීමක්.

Tuesday, 30 April 2013 - 12:47

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



මෙරට ධීවර කර්මාන්තයේ නීතිවිරෝධී සහ අක්‍රමවත් ක්‍රමවේදයන් පවතින බවට චෝදනා කරමින් මත්ස්‍ය නිෂ්පාදන, අපනයනය සඳහා තහංචි පැනවීම පිළිබදව යුරෝපා පාර්ලිමේන්තුව ලබන ජුනි 26 වන දා තීරණයකට එළැඹෙනු ඇති. ඒ පිළිබද ශ්‍රී ලංකාව වෙත මූලික අනතුරු ඇගවීමක් යුරෝපා සංගමය පසුගිය වසරේ දී සිදුකළා. කෙසේ නමුත් ධීවර කර්මාන්තයේ ක්‍රමවේදයන් වැඩි දියුණු කිරිම සඳහා ගෙන ඇති පියවර රජය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ එම අතුරු වාර්තාව පිළිබදව යුරෝපා සංගමය තෘප්තිමත් වනු ඇති බවයි. වසරකට රුපියල් බිලියන 22ක් උපයන මෙරට මත්ස්‍ය කර්මාන්තයේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කෙරෙනවා.



Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More