මාස 8 කට පසු රුපියලේ වැඩිම බාල්දුව අද.

Tuesday, 02 July 2013 - 19:45

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+8+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.

මාස 8 කට පසු රුපියලේ ඉහළම අවප්‍රමාණය අද වාර්තාවුණා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පැවතියේ 130 යි ශත 70 ත් ශත 80 ත් අතර අගයකයි. ඇමරිකානු ඩොලරය සඳහා ඉල්ලූම ඉහළ යාම රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට හේතුව බව මහ බැංකුව ප්‍රකාශ කළා. මීට පෙර ඇමරිකානු ඩොලරයක මිල රුපියල් එකසිය තිහේ සීමාවේ පැවතියේ පසුගිය වසරේ නොවැම්බර් 9 වැනිදායි.



අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More