සහල් අතිරික්තයක්.

Monday, 08 July 2013 - 8:18

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙරට සහල් අතිරික්තයක් පවතින බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති    කේ. බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දැනටමත් වී මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 57000ක් පමණ ගබඩාවල පවතින බවයි. දේශීය ගොවියා නගා සිටුවීම සහ සහල් සඳහා වෙළඳපලේ හොඳ ඉල්ලූමක් සකස් කිරීමට නම් අතිරික්ත සහල් ප්‍රමාණය අපනයනය කිරීමට සිදුවනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වනවිටත් සහල් අපනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ. බී. දිසානායක වැඩිදුරටත් කියා සිටියේ.

[MP3]s62565[/MP3]