ලොකු ළූණු ආනයන බද්ද 100% න් ඉහළට.

Friday, 12 July 2013 - 12:39

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%96%E0%B6%AB%E0%B7%94++%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+100%25+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.



 

ලොකු ළූණු  සඳහා විශේෂ ආනයන බද්ද රුපියල් 15 සිට 30 දක්වා ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අදාළ බදු වැඩිකිරීම අද (12) සිට ක්‍රියාත්මක වන බවයි. දේශීය ගොවීන්ගේ ලොකු ළූණු අස්වනු ඉදිරි මාසයේදී වෙළඳපොලට නිකුත් කිරීම ඇරඹෙනවා. පසුගිය කාලය තුළදීම ලොකු ළූණු  අස්වනු වෙළඳපොලට නිකුත් කිරීමේදී නියමිත සාධාරණ මිලක් ලබා ගැනීමේ ගැටලූ පැවතුණා. ආනයනික ලොකු ළූණු වෙළඳපොලේ සුලබව පැවතීම ඊට හේතුවයි. මේ නිසා, දේශීය ගොවීන්ගේ ලොකු ළූණු අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ආනයනික බදු ඉහළ නැංවූ  බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.



අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More