මහබැංකුව ගැන විගණන ආයතනයක් ප්‍රසාදයෙන්.

Saturday, 17 August 2013 - 12:58

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.



ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට උද්ධමනය පහළ මට්ටමක පවත්වාගෙන යාමට ගෙන ඇති පියවර තුළින් ඉදිරියේ දී මෙරට ණය වර්ගීකරණය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ජාත්‍යන්තර විගණන ආයතනයක් ප්‍රකාශ කළා. ස්ටෑන්ඩඞ් ඇන්ඞ් පුවර් ජාත්‍යන්තර විගණන ආයතනයේ ආසියා පැසිෆික් කලාප ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ කිම් ඉන්ජ් ටෑන්ග් කොළඹ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපය තුළ දැක ගත හැකි වනු ඇති බවයි. ණය, අය වැය, විදේශ ණය ශේෂය, ආයතනික සහ රාජ්‍ය ව්‍යුහයේ ශක්තිමත් බව හැරුණු කොට මූල්‍ය අධිකාරියේ විශ්වසනීයත්වය ද වර්ගීකරණය කෙරෙහි බලපාන බව ඔහු්ගේ අදහසයි. ස්ටෑන්ඩඞ් ඇන්ඞ් පුවර් විගණන ආයතනය මගින් මෙරට ණය ශක්තිය සම්බන්ධයෙන් දැනට ලබාදී ඇත්තේ බී ප්ලස් වර්ගීකරණයයි.



කොටස් වෙළඳපොලේ පහත වැටීමක්
Wednesday, 05 August 2020 - 19:39

කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු අද දහවල් කාලයේ අවසන් වූ අතර, පහත... Read More

කජු සංස්ථාවේ නව අලෙවිසැලක් අඹේපුස්සේදී විවෘත කෙරේ
Wednesday, 05 August 2020 - 14:08

කජු සංස්ථාවේ නව අලෙවි සැලක් දෙස් විදෙස් සංචාරකයින් බහුලව... Read More

අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More