Mercedes Benz S - Class නව මෝටර් රිය DIMO හඳුන්වා දෙයි.

Monday, 28 October 2013 - 20:10

Mercedes+Benz+S+-+Class+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+DIMO+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



මෝටර් රථ කර්මාන්තයේ පෙළහරක් ලෙස මෙතෙක් නිපද වූ වඩාත්ම බුද්ධිමත් මෝටර් රිය ලෙස සැලකිය හැකි Mercedes Benz S - Classනවතම මාදිලියDIMO  මගින් දැන් වෙළදපළට ඉදිරිපත් කර තිබෙනවා. නව රථයේ මූලික ඉංජිනේරුමය ප්‍රමුඛතා තුනක් හඳුනා ගත හැකියි. බුද්ධිමත් රිය පැදවීම, කාර්යක්ෂම තාක්ෂණය සහ සුඛෝපභෝගී අත්‍යවශ්‍යතා එම මූලිකාංග 3යි. ලොව හොඳම මෝටර් රථ ලෙස විරුදාවලිය ලත් Mercedes Benz  මෝටර් රථ පවුලේ නවතම සහ වඩාත්ම ඉහළ තාක්ෂණයත් සහිත මෝටර් රථ පෙළයි DIMO  දැන් ඉදිරිපත් කරන්නේ.

\r\n

[JPG]70222_1[/JPG]

\r\n

[JPG]70222_2[/JPG]

\r\n

[JPG]70222_3[/JPG]

\r\n

[JPG]70222_4[/JPG]

\r\n

[JPG]70222_5[/JPG]

\r\n

[JPG]70222_6[/JPG]

\r\n

[JPG]70222_7[/JPG]