CHOGM ලාංඡනය සහිත නව 500 නෝට්ටු නොවැ. 15 සිට.

Tuesday, 05 November 2013 - 10:51

CHOGM+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%A1%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%80+500+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90.+15+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයේ ලාංඡනය සහිත රුපියල් 500 මුදල් නෝට්ටු ලක්ෂ 50 ක් සංසරණයට එක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ මස 15 වැනිදා සිට එම මුදල් නෝට්ටු සංසරණයට එක් කරන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ප්‍රකාශ කළේ.


යල කන්නයේ වී අස්වනු මිලට ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන
Tuesday, 14 July 2020 - 21:20

මෙවර යල කන්නයේ වී අස්වැන්න සහතික මිලකට මිලදී ගැනීම සඳහා මහා... Read More

ආනයන වියදම පහතට
Tuesday, 14 July 2020 - 13:53

මේ වසරේ මැයි මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු... Read More

කොටස් වෙළඳපොළ පහළට
Monday, 13 July 2020 - 20:19

අද දිනයේ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ස්ථාවර වූ අතර, කොටස්... Read More