සැප්තැම්බර් විදෙස් සංචිතය ඩො.බි. 7 ක්.

Friday, 15 November 2013 - 13:52

%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%A9%E0%B7%9C.%E0%B6%B6%E0%B7%92.+7+%E0%B6%9A%E0%B7%8A.
මෙරට විදෙස් සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස සටහන් වී තිබෙනවා. අගෝස්තු මාසයේ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය වූයේ ඩොලර් බිලියන 7 යි දශම 5 ක්. දැනට පවතින විදෙස් සංචිත මාස 4 යි දශම 4 ක ආනයන සඳහා ප්‍රමාණවත් බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

 


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More