ව්‍යාපාරික සංසදයේ තවත් තීරණ කිහිපයක්. CHOGM 2013

Monday, 18 November 2013 - 7:57

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+CHOGM+2013
මෙරට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ ව්‍යාපාරික සංසදයේදී සාමාජික රටවල් සඳහා බලපාන ආර්ථික සහ සාමාජීය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව තිබෙනවා. එහිදී ඒ ඒ රටවල්වල සම්පත් මහජනයා අතර බෙදීයාමේ විෂමතාවය සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇති බවයි ව්‍යාපාරික සංසදයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ. එහිදී, රටක පවතින ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හි වර්ධනය කෙසේ ළගා කර ගත යුතු ද යන්න අධ්‍යයනයක් සිදුකිරීමට අවධානය යොමුවුණා.


හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 02 June 2020 - 19:26

මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට... Read More