වීඩීයෝ : ලොව කීර්තිමත් ක්‍රොක්ස් නිෂ්පාදන ත්‍රෙඞ්වර්ක්ස් ලංකා පුද්ගලික සමාගම හරහා මෙරට පාරිභෝගිකයන් වෙත.

Monday, 25 November 2013 - 8:46

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%9E%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.
ජාත්‍යන්තර  වශයෙන් කීර්තිමත් ක්‍රොක්ස් වෙළඳ නාමය යටතේ නිපදවෙන නිෂ්පාදන මෙරට වෙළඳපොළ වෙත ගෙන්වා බෙදාහැරීම ත්‍රෙඞ්වර්ක්ස් ලංකා පුද්ගලික සමාගම පසුගිය සෙනසුරාදා ආරම්භ කළා. ඒ අනුව මෙහි පළමු අදියර ලෙස ක්‍රොක්ස් වෙළඳ නාමය සහිත  කුඩා දරුවන්ගේ පාවහන් මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි ත්‍රෙඞ්වර්ක්ස් ලංකා පුද්ගලික සමාගම පවසන්නේ. ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තර ක්‍රොක්ස් වෙළඳ නාමය යටතේ වන නිෂ්පාදන මෙතෙක් මෙරට වෙළඳ පොළේ නොතිබූ අතර ප්‍රථම වරට එය ගෙන්වා  බෙදාහරිනු ලබන්නේ ත්‍රෙඞ්වර්ක්ස් ලංකා පුද්ගලික සමාගම විසින්.



[JPG]72052_1[/JPG]
[JPG]72052_2[/JPG]
[JPG]72052_3[/JPG]
[JPG]72052_4[/JPG]
[JPG]72052_5[/JPG]
[JPG]72052_6[/JPG]
[JPG]72052_7[/JPG]
[JPG]72052_8[/JPG]
[JPG]72052_9[/JPG]


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More