ෆිච් රේටින් අය වැය අගයයි.

Monday, 25 November 2013 - 18:49

%E0%B7%86%E0%B7%92%E0%B6%A0%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙවර අය වැය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි ෆිච් රේටින් ජාත්‍යන්තර විගණන ආයතනය පවසනවා. දැනට එම බැඳුම්කර සඳහා හිමි වී ඇත්තේ බී.බී. දර්ශකයයි. අය වැය මගින් මූල්‍ය විනය ශක්තිමත් කිරීමට පියවර ගැනීම නිසා එම දර්ශකය ස්ථාවර වනු ඇති බව ෆිච් රේටින් ආයතනයේ අදහසයි. එමෙන්ම මැදිකාලීනව ණය බර අඩු කිරීම සඳහා අය වැය මගින් පියවර ගෙන තිබෙනවා. අය වැය මගින් බදු වර්ග රැසක් ඉහළ නැංවීම සහ සහනාධාර පාලනය කිරීමට ගෙන ඇති පියවර ෆිච් රේටින් ආයතනයේ පැසසුමට ලක්වුණා. කෙසේ නමුත් මූල්‍ය හිඟය සහ රජයේ ණය බර තවමත් ඉහළ මට්ටමක පවතින බවයි එමගින් පෙන්වා දෙන්නේ.


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More