අය වැය සහන මදි. - බේකරි හිමියන්.

Wednesday, 27 November 2013 - 7:48

%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92.+-+%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.
මෙවර අයවැයෙන් සංශෝධනය වූ බදු ප්‍රතිපත්ති නිසා බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව බේකරි හිමියන් පවසනවා. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වන මාගරින්, ෆාම් ඔයිල් සහ සීනිවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තම සංගමය තවමත් තීරණය කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.


කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More

කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More