සහල් ගෙන්වන්නේ නැහැ. නිල වශයෙන් දැනුම්දෙයි.

Sunday, 01 December 2013 - 8:15

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ලබන වසරේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කළ සහල් අපනයනය කිරීමට සූදානම් බව ලෝක ආහාර සංවිධානය වෙත නිල වශයෙන් දැනුම්දී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊයේ මහනුවර පැවති දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ තවදුරටත් ශ්‍රී ලංකාවට පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ කටයුතු මාස හයකට නවතයි
Monday, 01 June 2020 - 13:25

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු... Read More

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට
Sunday, 31 May 2020 - 13:29

ඇමරිකානු - චීන වෙළඳ යුද්ධය යළි කරළියට පැමිණීමත් සමඟ ලෝක වෙළඳපොලේ... Read More