ආයෝජන 41 %කින් ඉහළට.

Tuesday, 03 December 2013 - 13:27

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+41+%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
මෙරට ඍජු විදේශ ආයෝජන පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ තුන්වන කාර්තුවේ දී සියයට 41කින් ඉහළ ගොස් ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ආයෝජන ඉලක්කයන් සපුරා ගැනීමට මේ වන විට රජය සාර්ථකව ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


කොටස් වෙළඳපොළ සුළු උච්චාවචනයක්
Wednesday, 03 June 2020 - 8:27

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ උච්චාවචනයක් සිදුවුණා. එස්... Read More

රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 02 June 2020 - 19:26

මාර්තු මස අවසානයේ සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට... Read More

Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට
Monday, 01 June 2020 - 18:07

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා... Read More