කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු භාෂා තුනෙන්ම.

Thursday, 12 December 2013 - 8:43

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8.
කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු දැන ගැනීම සඳහා නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. ඒ ජංගම දුරකථනය මගින් භාෂා තුනෙන්ම එහි තොරතුරු දැන ගැනීමේ අවස්ථාවයි. ඒ සඳහා නවතම ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය යොදා ගෙන ඇති බවයි රජයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ.


ඉන්දීය - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර සාකච්ඡාවක්
Saturday, 23 May 2020 - 20:00

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි... Read More

දඹුල්ලේ එළවළු ගොවීන්ගේ චෝදනාව
Saturday, 23 May 2020 - 13:10

තමන් තවමත් පොහොර හිඟයකට මුහුණ පා සිටින බවට දඹුල්ලේ එළවළු... Read More