ජැකලින්ගේ කකුල් දෙකට කෝටි 4ක්

Thursday, 30 April 2015 - 11:47

%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+4%E0%B6%9A%E0%B7%8A
බොලිවුඩයේ සුපිරි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් සම්බන්ධයෙන් අලුත් ප්‍රවෘත්තියක් මේ වන විට ඉන්දියාව පුරා පැතිරෙමින් පවතිනවා. ඒ ජැක්ලින් විසින් ඉතා ඉහළ ගණයේ විවාහ මංගල උත්සව වලට සහභාගි වී සුපිරි නර්ථනයක් ඉදිරිපත් කිරීමට විශාල මුදලක් අය කිරීමයි. එය මුලින්ම සනාථ වන්නේ එංගලන්තයෙන්. ඇය ඉදිරියේදී එංගලන්තයේ පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යයකට සහභාගි වී එහි සිටි පිරිස පුදුම කරවමින් නර්ථනයකට සහභාගි වීම සදහා ඉන්දියානු රුපියල් කෝටි 4ක මුදලක් ඉල්ලා තිබෙනවා. ජැක්ලින් මෙලෙස නර්ථනයක නිරතවීමට සැලසුම් කර ඇත්තේ ලන්ඩනයේ පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුගේ විවාහ උත්සවයක් සදහායි. මෙම විවාහ මංගල්‍ය සදහා ජැක්ලීන් දින දෙකක් ලන්ඩනයේ නතර වී සිටීමට ද නියමිතයි. එහි වියදම ද දරනු ලබන්නේ අදාළ ව්‍යාපාරිකයා විසින්වීම ද විශේෂත්වයක්.



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"