බොලිවුඩේ රජකරන් ඉන්න ඛාන් තුන් කට්ටුවෙන් ශාරුක්ඛාන් සහ සල්මන් ඛාන් කාලයක් තිස්සේ තිබ්බ තරහ මරහ අමතක කරලා දැන් හොද යාළුවෝ වෙලානේ.
ළගදි දවසක් මේ දෙන්නා පාටියකදී හම්බවෙලා සැහෙන්න වෙලාවක් කතා කර කර හිටියලු.
ඉතින් දෙන්නත් එක්ක මොනවද කතා කළේ කියලා ශාරුක්ගෙන් අහපු වෙලේ ඔහු කිව්වේ “අපි දෙන්නටම පනහ පැනලා. හැබැයි දෙන්නම 25දී කරපු දේ තමයි තාමත් කරන්නේ කියලා\". ඒ වගේම සල්මන්ට වගේම තමන්ටත් දෙවියෝ ගොඩක් දේවල්දීලා තියනවා කියලත් ශාරුක්ඛාන් කිව්වා.