සරාගි නිරූපිණී කිම් ගේ ගැබිණි විලාසිතා

Thursday, 10 December 2015 - 9:56

%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F
අමරිකාවේ සුපිරි සරාගී නිළියක් වන කිම් ක්‍රඩෑෂියන් සහ අමරිකානු සංගීතඥයකු මෙන්ම මෝස්තර නිර්මාණකරුවකු වන කන්යේ වෙස්ට් යුවළට උපන් ළදරුවාගේ නම ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

දින 3 ක් වයසැති බිළිඳාට නම් තබා ඇත්තේ සේන්ට් වෙස්ට් ලෙසටයි. සරාගී නිළියක් වන කිම් ක්‍රඩෑෂියන් මේවන විටත් වසර දෙකක කුඩා දැරියකගේ මවක් වනවා.

දෙවන වරටත් ගැබ් ගැනීමෙන් පසු සුපිරි නිරූපන ශිල්පිණිය මාධ්‍ය වෙත සඳහන් කලේ තමා යළිත් මවක් වීම පිළිබඳ ඉතා සතුටට පත්වන බවයි.

ඇය මෙවර උපත ලැබු බිළිඳා බලාපොරොත්තුවෙන් සිටි අතරවාරයේ හැඳ සිටි ඇඳුම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා. එම ඡායාරූප විදෙස් සගරා මෙන්ම පුවත්පත්වල ද පළවී තිබුනා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප අතරින් කිහිපයකුයි.

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"