සුපිරි බොලිවුඩ් නිලි රාණි මුකර්ජීට ඇගේ ජිවිතේ වටිනාම තෑග්ග ලැබුණේ පසුගියදා. ඇගේ චූටී දියණිය අදීරා. රාණිගෙයි ආදීත්ය චොප්රාගේ විවාහය සිදුවුනේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ.
ඉතාලියේ සිද්ධවුණු මේ විවාහය අතිශ්යෙයින් පෞද්ගලික එකක් වුණා. රානිට ඕන වුණේ විවාහය ගත්තා වගේම පළවෙනි දරුවා ලැබෙනකොටත් රටින් පිට ඉන්න. හැබැයි ඇය ටිකක් අසනීප වුණු නිසා ඒ තීරණය වෙනස් කරලා.
කොහොම වුණත් අම්මයි දුවයි සනීපෙන්ලු. රාණිමුකර්ජීගෙයි ආදීත්ය චොප්රාගේ පවුලට අලුතින් එක්වුණු පුංචි අමුත්තිය දෙවියන්ගෙන් ඔවුන්ට ලැබුණු වටිනාම තෑග්ග කියලයි රාණි කියන්නේ.