ශාරුක්ගේ හිත ගන්න ආලියා කරපු දේ

Wednesday, 06 January 2016 - 11:06

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ හොඳම රසිකාවියක්වන ආලියා බාත්ට ඔහුත් එක්ක එකට රඟපාන්න අවස්ථාවක් ලැබිලා. ඒ නිසා ආලියා සිටින්නේ ගොඩක් සතුටින් .

රූගතකිරීම්වලට අමතරව මහන්සි වෙන්නේ ශාරුක්ගේ හිත දිනාගන්න.

ශාරුක්ගේ ආකර්ශණය දිනාගන්න  කාජල්  Kuch Kuch Hota Hai ෆිල්ම් එකේ රඟපාන්න කොණ්ඩේ කැපුවා වගේ ආලියත් කොණ්ඩේ කපලා.

\"\"

\"\"

\"\"