ඉන්දියාවේ ලිංගික විපර්යාසවලට ලක්වුවන් (transgender) පිරිසක් එක්ව නිර්මාණය කල සංගීත කණ්ඩායමක පළමු ගීතය එළි දක්වා තිබෙනවා.
සංගීත කණ්ඩායම නම්කර ඇත්තේ සික්ස් පැක් (6 Pack) ලෙසටයි.
විශිෂ්ඨ ගායන හැකියාවකින් හෙබි ලිංගික විපර්යාසවලට ලක්වුවන් 6 දෙනෙකු විසින් සංගීත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
ඔවුන්ගේ පළමු ගීතය වන්නේ (Hum Hain Happy) ගීතයයි.
එය එළිදැක්වීමේ උත්සවයට ඉන්දියාවේ ජනප්‍රිය ගායකයකු වන සෝනු නිගම් ද එක්ව තිබෙනවා.
ගීතය ආරම්භයේදීම ඉන්දියාවේ සුපිරි නිළියක් වන අනුෂ්කා ශර්මා ලිංගික විපර්යාසවලට ලක්වුවන් මුහුණදෙන අපහාස සහ ගැටලු පිළිබඳ පැහැදිළි කිරීමක් ද සිදුකර තිබෙනවා.
මෙම ගීතය ලිංගික විපර්යාසවලට ලක්වුවන් සැමරීමක් ලෙසටයි ඉන්දීය මාධ්‍ය හඳුන්වාදී ඇත්තේ.