වෙල්කම් බැක් අද හිරු ටී වී තුලින්

Saturday, 09 January 2016 - 14:11

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
2007 වසරේ එළි දැක්වීමෙන් පසු ඉතාමත් ජනප්‍රියත්වයට පත්වු හාස්‍යජනක චිත්‍රපටයක් වන වෙල්කම් (welcome) චිත්‍රපටයේ දෙවන කොටස වෙල්කම් බැක් (welcome back) අද හිරු ටී වී ඔස්සේ ප්‍රදර්ශණය කෙරෙනවා.

වෙල්කම් චිත්‍රපටය එළි දැක්වීමෙන් පසුව එය ඉතා ජනප්‍රිය වීමෙන් පසු දෙවන කොටසක් නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂවරයා වු ආනිස් බස්නි (Anees Bazmee) ගත් උත්සාහය සාර්ථක වුයේ පසුගිය වසරේදීයි.

වෙල්කම් බැක් චිත්‍රපටයේ සුපිරි නලු අනිල් කපුර් / ජෝන් ඒබ්‍රහම් වගේම තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් එහි රංගනයෙන් දායක වී තිබෙනවා.

අද රාත්‍රී හිරු ටී වී බ්ලොග් බ්ලස්ටර් තුලින් වෙල්කම් බැක් ඔබට දැක බලාගත හැකියි.