ප්‍රවීන ගායක එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී \'යුග දිවියට\' එළැඹෙයි. එහෙම කිව්වම අමුත්තක් තියෙනවා. හරි... එහෙම වෙනසක් වෙලා. එඩ්වඩ් - චරිතා රසික සමූහයාගේ ආදරය කරුණාව ලබන ලෙන්ගතු යුවළක්. සංවේදී දැවැන්ත කළා පවුලක සාමාජිකයන්.
මේ දෙපළ විවාහ දිවියේ 25වන සංවත්සරය වෙනුවෙන් ආදරයක පැටළිලා. මේ ප්‍රේමවන්තයෝ යුග දිවියේ මිහිරියාව ඒ අකාරයෙන් සමරන්නේ.
විශේෂත්වය වන්නේ ඔවුන් මුලින් විවාහ වූ දිනයේ සිටි දෙවන මනාලියන් හා මනාලයන් මෙම 25වන සංවත්සරයයේදීත් සහභාගී වී සිටීමයි.
ඒ අතර සමිතා මුදුන්කොටුව, සංජීවනී වීරසිංහ, ප්‍රියංකර පෙරේරා , ජගත් වික්‍රමසිංහ ප්‍රධානයි.

(ඡායාරුප - දර්ශනී නිසංසලා)