එඩ්වඩ් - චරිතා යළි යුගදිවියට (ඡායාරුප)

Tuesday, 19 January 2016 - 12:47

%E0%B6%91%E0%B6%A9%E0%B7%8A%E0%B7%80%E0%B6%A9%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92++%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
ප්‍රවීන ගායක  එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී \'යුග දිවියට\' එළැඹෙයි. එහෙම කිව්වම අමුත්තක්  තියෙනවා. හරි... එහෙම වෙනසක්  වෙලා.   එඩ්වඩ් - චරිතා රසික සමූහයාගේ ආදරය කරුණාව ලබන  ලෙන්ගතු යුවළක්. සංවේදී  දැවැන්ත කළා පවුලක  සාමාජිකයන්.

මේ දෙපළ විවාහ දිවියේ 25වන සංවත්සරය වෙනුවෙන් ආදරයක පැටළිලා. මේ ප්‍රේමවන්තයෝ යුග දිවියේ  මිහිරියාව ඒ අකාරයෙන් සමරන්නේ.

විශේෂත්වය වන්නේ ඔවුන් මුලින් විවාහ වූ දිනයේ සිටි දෙවන මනාලියන් හා මනාලයන් මෙම 25වන සංවත්සරයයේදීත් සහභාගී වී සිටීමයි.

ඒ අතර සමිතා මුදුන්කොටුව, සංජීවනී වීරසිංහ, ප්‍රියංකර පෙරේරා , ජගත් වික්‍රමසිංහ ප්‍රධානයි.

\"\" \"\" \"\"
\"\" \"\" \"\" \"\"  \"\" \"\" \"\" \"\" \"\"  \"\"

(ඡායාරුප - දර්ශනී නිසංසලා)