ජැනට් ජැක්සන්ට පිළිකාවක් ?

Wednesday, 03 February 2016 - 12:26

%E0%B6%A2%E0%B7%90%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%3F
ජැනට් ජැක්සන් ලොව පුරා රසිකයන්ගේ හද දිනූ ගායිකාවක්.

පසුගිය දිනවල ඇයට පිළිකාවක් වැළදී ඇති බවට සමාජ ජාල ඔස්සේ  විවිධ කටකතා පැතිරුනා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජැනට් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පිළිකාවක් වැළදී නොමැති බවත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ශල්‍යකර්මයකට සුදානම් වන බවයි.

කෙසේ වෙතත් ලොව පුර යාමට බලාපොරොත්තුවෙන් 24 වනදා ආරම්භවීමට නියමිතව තිබු අන්බ්‍රේකබල් ප්‍රසංගය අවලංගු කිරීමට සිදු වීම පිළිබව තමන් කණගාටු වන බවද එමගින් ඇය ප්‍රකාශ කර තිබෙනවා.