බලු වාදනය

Wednesday, 17 February 2016 - 10:12

%E0%B6%B6%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA
අපේ සමීප සුරතලුන් වගේම ඇතැම් පුරුදු පුහුණු කළ සතුන් ද එක එක අවස්ථාවල විවිධ ප්‍රසංගවලට සහභාගී වන බව අපි දන්නවා. ඒ සතුන්  අතුරෙන් සුනඛයාට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. අනෙක් සත්වයින්ට නැති \'ශබ්ද  ග්‍රහණය\' කර ගැනීමේ විශේෂ හැකියාවත් පවතින්නේ සුනඛයාටනේ.

ඇතැම් වෙලාවට ඇතැම් අය කරන වැඩ වලට \'බලු වැඩ\' කිව්වත් මේ වාදනය බලු වාදනයක් නෙවෙයි...Piano වාදනයක්. සංගීතය විශ්ව  භාෂාවක්නේ. 





සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More