බැලුවට නොපෙනුන දේ

Thursday, 18 February 2016 - 14:21

%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
ටයිටැනික් චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත් නිර්මාණයක්.

එත් ඉතින් ඔබ දැකල තියෙන්නේ චිත්‍රපටය නේ.

මෙතරම් විශාල නිර්මාණ කාර්යයක් සාර්ථක වීමට කෙතරම් විශාල කාර්ය මණ්ඩලයක් සිටිනවා ඇති දැයි ඔබ සිතුවා ද.

ඒ කොයි හැටි වෙතත් මෙම නිර්මාණය කෙතරම් දුරට සාර්ථක වුවද එහි පිටුපස සිටින නිර්මාණ ශිල්පීන් කෙතරම් දුරට තම ශ්‍රමය කැප කරන්නට ඇතිද

මේ සියල්ල එක ඡායාරූපයකින් කියා නිම කරන්න නම් බෑ

එත් ඒ සියල්ල තුලින් යම් සිතිවිල්ලක් සමාජ ගත වෙනවා.

කල නොහැකි යයි සිතන, අත්හැර දමන සියල්ලම පිටුපස ඇත්තේ එකම දෙයක් පමණක් බවයි.

එනම් උත්සාහය නොමැති බවයි.

ටයිටැනික් රූගත කෙරෙන අතරතුර ලබාගත් ඡයාරූප පහතින්.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"



සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More